• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුවරඑළියේ ආපදා අවදානම් පවුල් නැවත පදිංචි කිරීමට වසර 7ක සැලැස්මක් සකස් කරන්නැයි ජනපතිගෙන් නියෝග

2 July 2026
in දේශීය, පුවත්
නුවරඑළියේ ආපදා අවදානම් පවුල් නැවත පදිංචි කිරීමට වසර 7ක සැලැස්මක් සකස් කරන්නැයි ජනපතිගෙන් නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නායයෑම් අවදානමට ලක්ව ඇති පවුල් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වසර 7ක විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ව්‍යසන කළමනාකරණ ජාතික සභා රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කළේය.
මීට අමතරව ඉදිරියේදී ඇති විය හැකි ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික බලපෑම හමුවේ කෘෂිකර්මාන්තය, පානීය ජල සැපයුම සහ බලශක්ති අංශ මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. වනජීවී කලාපවල වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමටත්, සූර්ය බලශක්තිය ගබඩා කිරීමට අවශ්‍ය බැටරි ගෙන්වීම කඩිනම් කිරීමටත් ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශ වෙත උපදෙස් දුන්නේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) ඒකාබද්ධ කර වඩාත් කාර්යක්ෂම කිරීමටත්, පවතින සංකීර්ණ ඉඩම් පනත් 5 සමාලෝචනය කර තනි ඒකාබද්ධ ඉඩම් පනතක් සකස් කිරීමටත් මෙහිදී යෝජනා විය. මෙම සාකච්ඡාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මඟින් සකස් කළ යෝජනාවලියක් සභාවට ඉදිරිපත් කළ අතර, නව පනත් සංශෝධනයේදී එම යෝජනා ද සලකා බැලීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළේය.
Post Views: 1
Previous Post

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන් සීමා කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙලානියා ට්‍රම්ප් අගය කරයි

Next Post

වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න දඩ නැතිව තව කල් ලැබෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න දඩ නැතිව තව කල් ලැබෙයි!

වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න දඩ නැතිව තව කල් ලැබෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved