• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ණය කළමනාකරණ කාර්යාලයේ ධාරිතාව වැඩි කිරීමට IMF අවධාරණය කරයි

2 July 2026
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉවත් කොට මුදල් අමාත්‍යාංශයට පවරා ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ධාරිතාව කඩිනමින් ඉහළ නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත නැවත ප්‍රවේශ වීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බව දූත මණ්ඩල නායක එවන් පපාජෝජෝ මහතා සඳහන් කරයි.
පසුගිය ජූනි 24 සිට 30 දක්වා මෙරට සංචාරයක නිරත වූ IMF දූත කණ්ඩායම විසින් මෙම කරුණු අවධාරණය කරනු ලැබීය. මෙරට සාර්ව ආර්ථික වර්ධනයන් සහ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යෑම සහ උද්ධමනය 1.6% සිට 5.5% දක්වා ඉහළ යෑම වැනි අභියෝග මධ්‍යයේ වුවද, රජය ගත් කඩිනම් පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබේ. 2027 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික ශේෂයක් අත්කර ගැනීම සඳහා බදු පදනම පුළුල් කිරීම, බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූ දූත කණ්ඩායම වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩසටහනේ හත්වැනි සමාලෝචනය 2026 සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලයේදී සිදු කිරීමට නියමිත බවයි.
Post Views: 1
Previous Post

ඉන්දීය ගුවන් ඉතිහාසයේ ප්‍රථම වරට ච න්ද්‍රිකා තාක්ෂණයෙන් මගී ගුවන් යානයක් ගොඩබස්වයි

Next Post

2026 මුල් මාස පහේ ඩොලර් මිලි­යන 1071ක වාහන ගෙන්වලා

Editor TTV News

Editor TTV News

Next Post
2026 මුල් මාස පහේ ඩොලර් මිලි­යන 1071ක  වාහන ගෙන්වලා

2026 මුල් මාස පහේ ඩොලර් මිලි­යන 1071ක වාහන ගෙන්වලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved