කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් කරනු ලැබ සිටිති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (02) දින සිට බලාත්මක වන පරිදි මෙම නව පත්වීම සිදු කර ඇත.
Post Views: 1