• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු ශාඛා පරික්ෂාවට රජයෙන් කඩිනම් නියෝගයක්!

මිස්ටර් කොත්තුට ආයෙත් වැඩ වරදියි

2 July 2026
in දේශීය, පුවත්
සියලු ශාඛා පරික්ෂාවට  රජයෙන් කඩිනම් නියෝගයක්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර සැපයුම් ආයතනයක් වන ‘මිස්ටර් කොත්තු’ (Mr. Kottu) සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් මත, එම ආයතනය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
අදාළ ආයතනයේ ක්‍රියාකාරිත්වය සහ සේවක සුබසාධනය ඇතුළු කරුණු රැසක් පදනම් කර ගනිමින් මෙම විශේෂ පරීක්ෂණය දියත් කිරීමට නියමිතය. ඒ අනුව, එම ආයතනයට අයත් සියලුම ශාඛාවන් පරික්ෂාවට ලක් කිරීමට රජය පියවර ගෙන ඇත.
මෙම පරීක්ෂණයේදී මතු වී ඇති චෝදනා සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා ගන්නා අතරම, අදාළ ආයතනය රජයේ නීති රීතිවලට අනුකූලව පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව දැඩි අවධානය යොමු කිරීමට අපේක්ෂිතය.
Post Views: 2
Previous Post

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ධූරයට අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි පත්වෙයි

Next Post

සලේගේ උපාංගවල මුරපද දෙන එක ජාතික ආරක්ෂාවට තර්ජනයක්…

Editor TTV News

සලේගේ උපාංගවල මුරපද දෙන එක ජාතික ආරක්ෂාවට තර්ජනයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved