රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන මහත්වරුන් සම්බන්ධයෙන් අද (03) අධිකරණයේදී වැදගත් නියෝගයක් ලබා දී තිබේ.
මෙම නඩුව මීට සුළු මොහොතකට පෙර අධිකරණය හමුවේ කැඳවූ අතර, ඒ සම්බන්ධයෙන් වන නියෝගයක් ලබා දෙමින් අධිකරණය නියම කළේ අදාළ නඩු කටයුතු අද පස්වරු 2.00ට යළි කැඳවන ලෙසයි.
















