• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩිවීමකට ප්‍රධාන හේතුව වෛරස් ප්‍රභේදයේ වෙනසක්

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

4 July 2026
in දේශීය, පුවත්
ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩිවීමකට  ප්‍රධාන හේතුව  වෛරස් ප්‍රභේදයේ වෙනසක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
පවතින කාලගුණික තත්ත්වය සමඟ දිවයින පුරා ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වන අතර, ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඩෙංගු වෛරස් ප්‍රභේදයේ සිදුව ඇති වෙනසක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
මෙවැනි තත්ත්වයන් සාමාන්‍යයෙන් වසර හතරකට වරක් චක්‍රීයව ඇති වන ස්වභාවික ප්‍රවණතාවක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ වන විට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඩෙංගු මදුරුවන් බහුලව බෝවන්නේ සාමාන්‍ය ඇළ මාර්ගවලට හෝ කානු පද්ධතිවලට වඩා නිවාස සහ ගොඩනැගිලි ඇතුළත එකතු වන පිරිසිදු ජලයේ බවයි. එබැවින්, මෙම රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා මහජනතාව ඉතා වගකීමෙන් යුතුව තම නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.
ඩෙංගු මර්දනය කිරීමේ අරමුණින් පසුගිය දිනවල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණු අතර, එහිදී අධි අවදානම් කලාපවල පිහිටි නිවාස 3,500ක් පමණ පරීක්ෂාවට ලක් කරන ලදී. මෙම අඛණ්ඩ වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට කෝට්ටේ ප්‍රදේශය තුළ ඩෙංගු ව්‍යාප්තිය යම් මට්ටමකට පාලනය කර ගැනීමට හැකිවී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 6
Previous Post

ඉන්දීය වීසා සහ ගමන් බලපත්‍ර සේවා නව සැපයුම්කරුවෙකු වෙත ජූලි 07 සිට ක්‍රියාත්මකයි

Next Post

ගාසා සටන්විරාම සිහිනයක් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගාසා සටන්විරාම සිහිනයක් වෙයි

ගාසා සටන්විරාම සිහිනයක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved