• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ කසළ ප්‍රතිචක්‍රීකරණ බලාගාරය දින 45කට වසා දැමීමට තීරණය කෙරේ විකල්ප කසළ කළමනාකරණ සැලසුම් සූදානම්

5 July 2026
in දේශීය, පුවත්
කොළඹ කසළ ප්‍රතිචක්‍රීකරණ බලාගාරය  දින 45කට වසා දැමීමට තීරණය කෙරේ  විකල්ප කසළ කළමනාකරණ  සැලසුම් සූදානම්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ කසළ විදුලි බලය බවට පත් කරන බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා ඉදිරි ජූලි 15 වන දා සිට දින 45ක කාලයක් එය වසා දැමීමට නියමිත බව කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කරයි. මෙම කාලසීමාව තුළ කොළඹ නගරයේ කසළ එකතු කිරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විකල්ප පියවර ගෙන ඇති බව නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා සහතික කරයි.
මෙම බලාගාරය දිනකට කොළඹ මහ නගර සභාවෙන් එකතු කරන කසළ ටොන් 600ක් පමණ සැකසීමට සැලසුම් කර තිබුණද, දැනට දිනකට ලැබෙන්නේ ටොන් 450ක පමණ ප්‍රමාණයකි. බලාගාරය වසා පවතින දින 45 තුළ නගරයේ එකතු වන කසළ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවලපිටිය භූමියේ බැහැර කිරීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, ‘ඩිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් එම භූමියේ කසළ ගොඩගැසී ඇති බැවින් අවකාශය සීමිත වී තිබීම ගැටලුවක් වී ඇති අතර, ඒ සඳහා ඉඩකඩ වැඩි කර ගැනීමට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව නියෝජ්‍ය නගරාධිපතිවරයා පැවසීය.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක රිසා සාරුක් මහතා පෙන්වා දෙන්නේ, නඩත්තු කටයුතුවලට අමතරව බලාගාරයේ පවතින කාර්මික දෝෂ සහ කසළ ප්‍රවාහන රථ හිඟය හේතුවෙන් කසළ එකතු කිරීමේ ගැටලු පවතින බවයි. විශේෂයෙන්ම දැනට අලුත්වැඩියාවට යොමුකර ඇති කසළ සම්පීඩන රථ වෙනුවට, කසළ එකතු කිරීම නියමිත වේලාවට සිදුකිරීම සඳහා රථ කුලියට ගැනීමට හෝ තාවකාලිකව බඳවා ගැනීමට පියවර ගන්නා ලෙස ඔහු යෝජනා කරයි.
කසළ බලාගාරය වසා පවතින කාලය තුළ දිනකට ටොන් 500ක් දක්වා කසළ බැහැර කළ හැකි තාවකාලික ස්ථානයක් වෙන් කිරීමට රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත්, එමඟින් ක්ෂණික ගැටලුව විසඳෙනු ඇතැත් ප්‍රවාහන රථ හිඟය පිළිබඳ ගැටලුව තවමත් පවතින බවත් සාරුක් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 9
Previous Post

අස්වැසුම සුබසාධන වැඩසටහනේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2028 වන විට අවම කිරීමට සැලසුම්

Next Post

වී මිලදී ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවක ගබඩා පහසුකම් නොමැතිකමෙන් අස්වැන්න විකිණීමට බාධාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved