• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැණිබීමවල සීනි මට්ටම පාලනයට නව රෙගුලාසි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

6 July 2026
in දේශීය, පුවත්
පැණිබීමවල සීනි මට්ටම පාලනයට  නව රෙගුලාසි  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්  අතිවිශේෂ ගැසට් නිවේදනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

දියර ආහාරවල අන්තර්ගත සීනි මට්ටම සංශෝධනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ මත මෙම පියවර ගෙන ඇත්තේ ජනතාව අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් බව අමාත්‍යාංශය පවසයි.
නව සංශෝධනවලට අනුව, වෙළඳපොලේ පවතින දියර ආහාර සහ පැණිබීමවල සීනි ප්‍රමාණයන් වර්ණ සංකේත ක්‍රමය (රතු, ඇම්බර්, කොළ) යටතේ දැඩි ලෙස වර්ගීකරණය කිරීමට නිෂ්පාදකයන්ට සිදුවනු ඇත. ඒ අනුව පාරිභෝගිකයන්ට තමන් මිලදී ගන්නා පානයෙහි සීනි අන්තර්ගතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වන පරිදි ලේබල් ගැසීම අනිවාර්ය කෙරේ.
පවතින අධික සීනි පරිභෝජනය හේතුවෙන් දියවැඩියාව සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින බැවින්, මෙම තීරණය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් පියවරක් ලෙස සැලකේ. මෙම ගැසට් නිවේදනය හරහා නිෂ්පාදකයන්ට තම නිෂ්පාදනවල සීනි මට්ටම නියමිත ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගැනීමට කාලසීමාවක් ලබා දී ඇති අතර, නියමිත ප්‍රමිතීන් ඉක්මවන නිෂ්පාදන සඳහා අනාගතයේදී දැඩි නියාමනයන් ක්‍රියාත්මක වනු ඇත.
මෙම පියවර මගින් ජනතාවගේ ආහාර පුරුදු යහපත් අතට හැරවීමටත්, විශේෂයෙන්ම දරුවන් සහ තරුණ පරපුර අතර සීනි සහිත පානයන් භාවිතය අවම කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමටත් අපේක්ෂිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 3
Previous Post

කඩවත උපන් දින සාදයකදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Next Post

අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය රියැදුරුගෙන් පාපොච්චාරණයක් දින 90ක රැඳවුම් නියෝග

Editor TTV News

Editor TTV News

Next Post
අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය  රියැදුරුගෙන් පාපොච්චාරණයක්  දින 90ක රැඳවුම් නියෝග

අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය රියැදුරුගෙන් පාපොච්චාරණයක් දින 90ක රැඳවුම් නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved