බලශක්ති අර්බුදය පාලනය කිරීම සහ රජයේ වියදම් සීමා කිරීමේ අරමුණින් මැති ඇමතිවරුන් සහ රාජ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>ය නිලධාරීන් සඳහා පනවා තිබූ ඉන්ධන නිකුත් කිරීමේ විශේෂ සීමාවන් වහාම ක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.