• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

16න් පහළ දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නියමු ව්‍යාපෘතිය සාර්ථකයි

අගමැතිනිය පාර්ලිමේන්තුවේදී පවසයි

9 July 2026
in දේශීය, පුවත්
16න් පහළ දරුවන්ගේ  සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ  නියමු ව්‍යාපෘතිය සාර්ථකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති නියමු ව්‍යාපෘති සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කර ඇති පවුල් සවිබල ගැන්වීමේ නියමු වැඩසටහන හරහා ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ අවුරුදු 18ට අඩු දරුවන් සිටින පවුල් සඳහා එම තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමේ ක්‍රමවේද හඳුන්වා දී ඇත.
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම පිළිබඳව අදාළ පාර්ශ්වවලින් යෝජනා ලබාගැනීමේ මූලික සාකච්ඡා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සමාජීය, මානසික හා සෞඛ්‍යමය බලපෑම්, ඩිජිටල් ආරක්ෂාව සහ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මෙම වසර අවසන් වීමට පෙර 16න් පහළ දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීමට ද සැලසුම් කර ඇත.
ළමා ආරක්ෂක අධිකාරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුළු ආයතනවල සහයෝගයෙන් යුනිසෙෆ් (UNICEF) ආයතනයේ ද සහාය ඇතිව ගුරුවරුන් පුහුණු කිරීම සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ. ළමා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘Brain Health’ සංකල්පය පදනම් කරගත් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහතාගේ සහාය ඇතිව ආරම්භ කිරීමට නියමිතය. මෙම කාරණය රජයේ ප්‍රමුඛතාවක් වන අතර, එය තනි ක්‍රියාවකින් පාලනය කළ නොහැකි බැවින්, ඩිජිටල් සෞඛ්‍ය (Digital Health) පිළිබඳ උපදෙස් ලබාගනිමින් රටට සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් මණ්ඩලයට මෙම වසර තුළ යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
Post Views: 2
Previous Post

මහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 13දා ඇරඹේ

Next Post

එක්සත් ජනපදය ඉරානයට යළි ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් ජනපදය ඉරානයට  යළි ගුවන් ප්‍රහාර මාලාවක්  එල්ල කරයි

එක්සත් ජනපදය ඉරානයට යළි ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved