• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගිය රජයන් යටතේ නතරවී තිබූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් යළි ආරම්භ කෙරේ

9 July 2026
in දේශීය, පුවත්
පසුගිය රජයන් යටතේ නතරවී තිබූ  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක්  යළි ආරම්භ කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති පෙර සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ:
පසුගිය රජයන් විසින් ප්‍රාග්ධන වියදම් නතර කිරීම හේතුවෙන් අතරමග නතර වී තිබූ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් වත්මන් රජය විසින් යළි ආරම්භ කර ඇත. ඒ අනුව දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත ව්‍යාපෘති 48ක කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. මීට සමගාමීව, පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය සහ ත්‍රිකුණාමලය, අම්පාර, හලාවත රෝහල්වල හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකක වැනි ව්‍යාපෘති ද යළි ආරම්භ කර ඇත.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා “ආරෝග්‍යා සුව සේවා මධ්‍යස්ථාන” ගොඩනැගීමේ වැඩපිළිවෙළ කෙරෙහි විශේෂ අවධානය යොමු විය. රෝහල් පද්ධතිය තුළ නව තාක්ෂණික පරිවර්තනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා, එමගින් ජනතාවට කාර්යක්ෂම සහ ප්‍රමිතියෙන් යුත් සේවාවක් ලබා දීමත්, පෞද්ගලික අංශයෙන් සේවා ලබා ගැනීමේදී ජනතාවට දැරීමට සිදුවන අධික වියදම් බර අවම කිරීමත් අපේක්ෂා කරන බව පෙන්වා දුන්නේය.
ගිලන් රථ ලබා ගැනීමේදී සාම්ප්‍රදායික වෑන් රථ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල, ඉහළ තාක්ෂණික උපකරණ සහිත ගිලන් රථ පමණක් යොදා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විද්‍යාත්මක පදනමක් සහිත උපායමාර්ගික යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Post Views: 2
Previous Post

බදුල්ල ක්‍රීඩා නගරයක් කිරීමට සැලසුම් අඩුපාඩු හදලා බදුල්ලේ ක්‍රීඩාව දියුණු කරන්න පියවර ගන්නවා

Next Post

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved