• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මල්වතු පාර්ශ්වයේ නවක උපසම්පදාලාභී භික්ෂු පුහුණු වැඩමුළුව 14 වැනිදා ඔලබොඩුව රාජමහා විහාරයේදී…

10 July 2026
in දේශීය, පුවත්
මල්වතු පාර්ශ්වයේ නවක උපසම්පදාලාභී භික්ෂු පුහුණු වැඩමුළුව 14 වැනිදා  ඔලබොඩුව රාජමහා විහාරයේදී…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ 2026 වර්ෂයේ උපසම්පදාව ලැබූ නවක භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ පුහුණු වැඩමුළුව එළඹෙන ජූලි 14 වැනි අඟහරුවාදා හොරණ ගෝනපොළ ඓතිහාසික ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මල්වතු මහාවිහාරීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝසභාවේ අනුමැතිය පරිදි, මල්වතු පාර්ශ්වීය බස්නාහිර පළාත් මහා සංඝ සභාවේ සංවිධායකත්වයෙන් සහ සබරගමු පළාත් මෙන්ම මාතර දිස්ත්‍රික් මහා සංඝ සභාවන්හි සම්බන්ධීකාරකත්වයෙන් මෙම වැඩමුළුව දවස පුරා පැවැත්වේ.
එදින අලුයම 6.30 සිට සවස 6.30 දක්වා පැවැත්වෙන මෙම පුහුණුවේදී භික්ෂු විනය, ආචාර ධර්ම, ආරාම කළමනාකරණය, ගිහිපැවිදි සබඳතා සහ උපෝසථකර්ම ආදී තේමා රැසක් යටතේ මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, මහාචාර්ය මාවතගම පේමානන්ද හිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු සම්පත් දායකයන් පිරිසක් දේශන පවත්වනු ලබයි. අමාවක පොහොය යෙදෙන එදින සන්ධ්‍යාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, සහභාගි වන සියලුම නවක හිමිවරුන් මල්වතු සම්ප්‍රදායට අනුකූලව වැඩම කළ යුතු බව ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති, මහා ලේඛකාධිකාරි ඔලබොඩුවේ ධම්මික නාහිමියන් දන්වා සිටිති.
Post Views: 0
Previous Post

ජාතික ප්‍රජා ජල සංවර්ධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ගේනවා

Next Post

ඊශ්‍රායල ගුවන් හමුදාව ශක්තිමත් කිරීමට නෙතන්යාහුගෙන් ඩොලර් බිලියන 115ක දැවැන්ත ආයෝජනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved