• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ ධාරිතාව ඉහළ නැංවීමට කලාපයේ උසම දොඹකර පැමිණේ

11 July 2026
in දේශීය, පුවත්
කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ   ධාරිතාව ඉහළ නැංවීමට  කලාපයේ උසම දොඹකර  පැමිණේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරායේ කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත වීම ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) දෙවන අදියරේ ධාරිතා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ නව දොඹකර විශේෂයක් වරායට සේන්දු විය. ඒ අනුව, නැව්වල සිට ගොඩබිමට භාණ්ඩ උසුලන විදුලි දොඹකර දෙකක් සහ රේල් මවුන්ටඩ් ගැන්ටි දොඹකර හතක් (cantilever rail-mounted gantry cranes) ලබා ගැනීමට පර්යන්තය කටයුතු කර ඇත.
මෙම නව දොඹකර කලාපයේ උසම දොඹකර වන අතර, ඒවා පර්යන්තයේ භාණ්ඩ හැසිරවීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, ධාරිතාව වැඩි කිරීමට සහ විදුලියෙන් ක්‍රියාත්මක වන උපකරණ භාවිතය තුළින් වඩාත් තිරසාර වරාය මෙහෙයුම් සඳහා දායක වනු ඇත. CWIT මෙහෙයුම් ආරම්භ කර වසරක් ගතවූ පසු, සිය පළමු වසරේදීම ටී.ඊ.යූ. (TEU) මිලියනයක භාණ්ඩ ප්‍රමාණයක් හැසිරවීමට සමත්වීම කැපී පෙනේ.
මෙම ව්‍යාපෘතිය අදානි පෝට්ස් ඇන්ඩ් ස්පෙෂල් ඉක්නොමික් සෝන් ලිමිටඩ්, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඇති කරගත් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් වන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජනයක් සිදු කර ඇත. මීටර් 1,400ක ජැටියක් සහ මීටර් 20ක ගැඹුරකින් යුත් මෙම පර්යන්තය, වාර්ෂිකව ටී.ඊ.යූ. මිලියන 3.2ක ධාරිතාවක් හැසිරවීමට සැලසුම් කර ඇති අතර, එකවර ලොව විශාලතම බහාලුම් නෞකා තුනක් මෙහෙයුම් සඳහා ඉඩකඩ ඇත.
පර්යන්තයේ ප්‍රධාන විධායක නිලධාරී මුනිෂ් කන්වාර් මහතා පෙන්වා දුන්නේ, මෙම නව දොඹකර පැමිණීම දෙවන අදියරේ සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන සන්ධිස්ථානයක් බවයි. සැප්තැම්බර් මස අවසානය වන විට තවත් නැව්-ගොඩබිම් දොඹකර හතරක් සහ ගැන්ටි දොඹකර පහක් ලැබීමට නියමිත අතර, එමගින් පර්යන්තයේ දොඹකර සංචිතය නැව්-ගොඩබිම් දොඹකර 14ක් සහ ගැන්ටි දොඹකර 30ක් දක්වා වැඩි වනු ඇත. මෙම ආයෝජනය තුළින් කොළඹ වරායේ තරගකාරිත්වය සහ කලාපීය වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රමුඛ නාවික සහ සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමටත් මහත් රුකුලක් ලැබෙනු ඇත.
Post Views: 4
Previous Post

අගෝස්තු 8 සිට කොළඹ -ඩුබායි අතර එමිරේට්ස් A350 ගුවන් සේවා දෙගුණ කෙරේ

Next Post

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නංවාලීමට CA Sri Lanka වෙතින් නව මුලපිරීමක්

Editor TTV News

Editor TTV News

Next Post
කුඩා හා මධ්‍ය පරිමාණ  ව්‍යවසාය අංශය නංවාලීමට  CA Sri Lanka වෙතින්  නව මුලපිරීමක්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නංවාලීමට CA Sri Lanka වෙතින් නව මුලපිරීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

29 September 2026
ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

29 September 2026
ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

29 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved