• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධුරය භාරගත් නව නාවික හමුදාපති ශ්‍රී මහා බෝධිය වැඳ පුදයි

12 July 2026
in දේශීය, පුවත්
ධුරය භාරගත්  නව නාවික හමුදාපති  ශ්‍රී මහා බෝධිය වැඳ පුදයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් මහතා අද (12) පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ආශීර්‌වාද ලබාගෙන තිබේ. තම ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව සිදුකළ මෙම ආගමික වතාවත්වලදී, රටේ සාමය, ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ යහපත උදෙසා ඔහු විශේෂ ප්‍රාර්ථනාවන් සිදුකළේය.
මෙම ආගමික කටයුතුවලට පෙර, වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක නව නාවික හමුදාපතිවරයා ආශීර්‌වාද ලබා ගත්තේය. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.
ආගමික නායකයින්ගෙන් ආශීර්‌වාද ලබාගැනීමෙන් අනතුරුව වයිස් අද්මිරාල් ඩේමියන් මහතා ඇතුළු නාවික හමුදා පිරිස පූජා භූමියේ වන්දනාමාන කටයුතුවල නිරත විය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් වගකීම් භාරගැනීමෙන් පසු අනුරාධපුර පුදබිම වෙත පැමිණ ආශීර්‌වාද ලබාගැනීම මෙරට හමුදා ප්‍රධානීන් අනුගමනය කරන සාම්ප්‍රදායික පිළිවෙතක් ලෙස සැළකේ.
Post Views: 17
Previous Post

88 හැවිරිදි සිව්දරු පියාව ඝාතනය කරලා…

Next Post

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වූ බ්‍රිතාන්‍ය නළු මයිකල් වෝඩ් නිදොස් කොට නිදහස් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved