• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්පොළ පාසලේ ඩෙංගු පිරිසිදු කිරීමක් අතරතුර හමුවූ රහසිගත භූගත කාමරයක් සහරාන්ගේ යයි සැකයක්

14 July 2026
in දේශීය, පුවත්
ගම්පොළ පාසලේ  ඩෙංගු පිරිසිදු කිරීමක් අතරතුර  හමුවූ රහසිගත භූගත කාමරයක්  සහරාන්ගේ යයි සැකයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගම්පොළ නගරයේ පිහිටි ප්‍රමුඛ බෞද්ධ විද්‍යාලයක ඩෙංගු මර්දන ශ්‍රමදානයක් අතරතුරදී වසර විස්සකට වඩා පැරැණි බවට සැකකෙරෙන විශාල රහසිගත භූගත කාමරයක් අහඹු ලෙස අනාවරණය වී තිබේ.
පාසල් වත්ත පිරිසිදු කිරීමේ කටයුතුවලදී, ආපනශාලාවේ අපජලය බැහැර කිරීමට වළක් කැපීමේදී සිමෙන්ති කොන්ක්‍රීට් තට්ටුවක් හමුවී ඇති අතර, එය පැරණි අපවහන පද්ධතියක් ලෙස සිතා එම කොන්ක්‍රීට් ස්ථරය විද අපජල නළය ඇතුළට යොමු කර ඇත. ඉන් අනතුරුව, පාසල් භූමියට යාබද නිවසක කාන්තාවක පැමිණ ප්‍රකාශ කර ඇත්තේ, පාසල් භූමියේ සිට පහළට දමා ඇති බටයකින් තම නිවසේ කාමරයකට අපජලය ගලා එන බවයි.
පසුව කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ නිවසේ හිමිකරුවන් විසින් පාසල් භූමියට යටින් අඩි 40ක් පමණ වන ගොඩනැගිලි කොටසක් ඉදිකර ඇති බවයි. ඔවුන් එය තම ගරාජය සහ බඩු ගබඩා කාමරය ලෙස භාවිත කළ බව ප්‍රකාශ කළ ද, මෙම රහසිගත ඉදිකිරීම සහරාන් හෂීම්ගේ කණ්ඩායම හා සම්බන්ධ එකක් දැයි සැකයක් පවතින බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් කලාප අධ්‍යාපන කාර්යාලයට සහ ගම්පොළ පොලිසියට නිල වශයෙන් පැමිණිලි කර ඇත.
Post Views: 16
Previous Post

පේරාදෙණියේ සැඟවුණු කඳුළු කතාව – අංක 05

Next Post

ඩිමොක්‍රටික් පාලනය යටතේ පවතින ඇමරිකානු ප්‍රාන්ත 5කට පනවා තිබූ ඩොලර් බිලියන 10ක අරමුදල් තහනම රජය විසින් ඉවත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved