මධ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබේ.