• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන 10ක පුරප්පාඩු පිරවීමට තීරණයක්

15 July 2026
in දේශීය, පුවත්
පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන 10ක පුරප්පාඩු පිරවීමට තීරණයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පාරිසරික අංශයට අයත් ආයතනවල ඵලදායීතාව සහ රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමේ අරමුණින්, එම ආයතනවල පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශය පවසයි. පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කෙරිණි.
මෙහිදී නව බඳවා ගැනීමේ ක්‍රියාවලිය, මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම, බලතල පැවරීම සහ දිස්ත්‍රික් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත පාරිසරික සංවර්ධන නිලධාරීන්ගේ වගකීම් පිළිබඳව නිලධාරීන් විසින් පැහැදිලි කරනු ලැබීය. අමාත්‍යාංශය යටතේ පාලනය වන ප්‍රධාන ආයතන 10ක් සඳහා මෙම බඳවා ගැනීම් සිදුකෙරේ. ඒ අතර මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංස්ථාව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා දේශගුණික අරමුදල යන ආයතන ඇතුළත් වේ.
මෙම බඳවා ගැනීමේ වැඩපිළිවෙළ රජයේ “සමෘද්ධිමත් රට – සුන්දර ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ ක්‍රියාත්මක “තිරසාර ජෛවගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන පරිසර වැඩසටහනේ කොටසකි. පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවත්, සුදුසුකම් ලත් පුද්ගලයින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම හරහා පරිසර ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 3
Previous Post

ගාසා තීරයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

T20 ලෝක කුසලානය සඳහා නව ආකෘතියක් සහ සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදයක්

Editor TTV News

Editor TTV News

Next Post
T20 ලෝක කුසලානය සඳහා නව ආකෘතියක් සහ සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදයක්

T20 ලෝක කුසලානය සඳහා නව ආකෘතියක් සහ සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved