• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට

15 July 2026
in පුවත්, විදෙස්
ගාසා තීරයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පියෙකු, මවක් සහ ඔවුන්ගේ හය හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පලස්තීන සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මධ්‍යම ගාසා තීරයේ දේර් අල්-බලා (Deir Al-Balah) ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එහිදී එම පවුලේ තෙහැවිරිදි පුත්‍රයා තුවාල ලබා දිවි ගලවාගෙන තිබේ. ප්‍රහාරය එල්ල කළේ හමාස් සටන්කාමියෙකු ඉලක්ක කර බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ඊට අමතරව, ගාසා නගරයේ ෂෙයික් රද්වාන් (Sheikh Radwan) ප්‍රදේශයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් තවත් අයෙකු මියගොස් ඇත. පසුගිය ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක වූ සටන් විරාමයෙන් පසු ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 1,100 ඉක්මවා ගොස් ඇති අතර, එම කාලය තුළ ඊශ්‍රායල සොල්දාදුවන් සිව්දෙනෙකුද මියගොස් ඇත.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා කයිරෝ නුවරදී පැවැති සාකච්ඡා ද අසාර්ථක වී තිබේ. හමාස් සංවිධානය නිරායුධ කිරීම, ඊශ්‍රායල හමුදා ඉවත් වීම සහ ජාත්‍යන්තර ආරක්ෂක බලකායක් යෙදවීම මෙම සාම සැලැස්මේ අරමුණ වුවද, දෙපාර්ශවය අතර පවතින දැඩි අවිශ්වාසය හේතුවෙන් සාකච්ඡා මාස ගණනාවක් තිස්සේ ඇණහිට ඇත. ඊශ්‍රායලය සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් ගාසා තීරයෙන් 60%කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් මේ වන විටත් තම පාලනයට නතු කරගෙන සිටින බව හමාස් සංවිධානය චෝදනා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 3
Previous Post

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාජ්‍ය සහ මහජන සහභාගීත්වයෙන් පුළුල් වැඩසටහනක්

Next Post

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන 10ක පුරප්පාඩු පිරවීමට තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන 10ක පුරප්පාඩු පිරවීමට තීරණයක්

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන 10ක පුරප්පාඩු පිරවීමට තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved