රජයේ වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසයි. මේ වන විට දිවයින පුරා පිහිටි ගබඩා 45ක් මගින් වී මිල දී ගැනීමේ කටයුතු සිදු කෙරෙන අතර, මේ දක්වා වී මෙට්‍රික් ටොන් 203ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
Post Views: 2