• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා සිනමාවටත් Single Window අනුමැති ක්‍රමවේදයක්

විදේශීය නිෂ්පාදන ආකර්ෂණය කර ගැනීමට පියවර

17 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා සිනමාවටත්  Single Window අනුමැති ක්‍රමවේදයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදේශීය වෘතාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ අනෙකුත් ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන සඳහා අවශ්‍ය අනුමැතිය කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් ලබාදීමේ අරමුණින් “Single Window Approval System” හඳුන්වා දීමට ජාතික චිත්‍රපට සංස්ථාව පියවර ගෙන තිබේ.
මෙම නව ක්‍රමවේදය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ සහ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජිතයින් එක්ව සිටියහ.
මෙම ව්‍යාපෘතියේ විශේෂාංග:
මෙම වැඩසටහන යටතේ විදේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය සියලුම අනුමැතිය එක් ඩිජිටල් වේදිකාවක් ඔස්සේ ලබාගත හැකි පද්ධතියක් සංවර්ධනය කෙරේ. ඒ හරහා විවිධ ආයතන වෙත වෙන වෙනම යොමුවීමේ අවශ්‍යතාවය අවම වෙයි.
මෙමගින් අනුමැති ලබාදීමේ ක්‍රියාවලිය සරල සහ විනිවිදභාවයෙන් යුතු එකක් බවට පත්වන අතර, අනුමැති සඳහා ගතවන කාලය සැලකිය යුතු ලෙස කෙටි කරගත හැකිය.
රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර සිනමා නිෂ්පාදන සඳහා පවතින ආකර්ෂණය තවදුරටත් වර්ධනය කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ප්‍රමිතියට නොගැළපෙන දියර කිරි වෙළෙඳපොළෙන් ඉවතට

Next Post

ගොටු කොළවලට සමාන ආක්‍රමණශීලී ශාකයක්

Editor TTV News

Editor TTV News

Next Post
ගොටු කොළවලට සමාන  ආක්‍රමණශීලී ශාකයක්

ගොටු කොළවලට සමාන ආක්‍රමණශීලී ශාකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved