• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක වෙළඳපොළට ශ්‍රී ලංකාවේ මැණික් සූදානම්!

FACETS Sri Lanka මැණික් ප්‍රදර්ශනය ජනවාරියේ කොළඹදී!

17 July 2026
in දේශීය, පුවත්
ලෝක වෙළඳපොළට  ශ්‍රී ලංකාවේ මැණික් සූදානම්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 34 වන FACETS Sri Lanka ප්‍රදර්ශනය 2027 ජනවාරි 4 වනදා සිට 6 වනදා දක්වා කොළඹ Cinnamon Life at City of Dreams පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙරට විශිෂ්ටතම මැණික් හා ස්වර්ණාභරණ සමාගම් නියෝජනය කරමින් නිෂ්පාදකයින් හා අලෙවිකරුවන් සියයකට අධික සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනයට එක්වනු ඇත.
ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, චීනය සහ තායිලන්තය වැනි ලොව ප්‍රධාන වෙළඳපොළ රැසක ගැනුම්කරුවන් මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ නිල් මැණික් (sapphires) සහ අනර්ඝ ස්වර්ණාභරණ සඳහාම වෙන් වූ විශේෂ කුටි මෙම ප්‍රදර්ශනයේ අන්තර්ගත වේ.
ප්‍රදර්ශනයට සමගාමීව Sapphire Night, Story Corner, Power Breakfast වැනි විශේෂ වැඩසටහන් මාලාවක් මෙන්ම මැණික් පතල් සහ වරාය නගරය නැරඹීමේ සංචාර ද පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) පූර්ණ සහයෝගය ලබා දෙයි.
මෙම මාධ්‍ය හමුවේදී ඉදිරි වසර තුන සඳහා ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයන් ද නිවේදනය කෙරිණි:
FACETS Sri Lanka 2028: ජනවාරි 5 – 7
FACETS Sri Lanka 2029: ජනවාරි 4 – 6
FACETS Sri Lanka 2030: ජනවාරි 6 – 8
Post Views: 2
Previous Post

වී මිල අඩු කරන්නෙත් නෑ, වෙනස් කරන්නෙත් නෑ!

Next Post

ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂක සහයෝගීතාව  ඉහළ නැංවීමට  ඉන්දියාව සහ ජපානය සූදානමින්

ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved