• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

21 July 2026
in දේශීය, පුවත්
වසරේ ගතවූ කාලය තුළ  සමුද්‍රීය මෙහෙයුම්වලින්  මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක්  නාවික හමුදා භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක ප්‍රමාණයක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.
ජනවාරි මස පළමුවන දින සිට ජුලි මස දක්වා කාලය තුළ මුහුදු කලාප ආවරණය කරමින් සිදුකළ ආවේෂණ සහ මුර සංචාරක මෙහෙයුම්වලදී මෙම මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.
එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,080යි ග්‍රෑම් 894ක්, කොකේන් කිලෝග්‍රෑම් 256යි ග්‍රෑම් 200ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 590යි ග්‍රෑම් 806ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 56යි ග්‍රෑම් 91ක් සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 667යි ග්‍රෑම් 695ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙම මෙහෙයුම් හේතුවෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට හැකියාව ලැබී ඇති අතර රට තුළට විෂ මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීමට ද හැකියාව ලැබී ඇති බව නාවික හමුදාව පෙන්වා දෙනු ලබයි. විෂ මත්ද්‍රව්‍යවලින් තොර සුරක්ෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් තවදුරටත් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.
Post Views: 0
Previous Post

පාසල් යන්න ගිය පුංචි ජීවිතයක් අතරමග නතර වෙයි!

Next Post

ආදරෙන් ඇති කරපු කුකුළව මරලා කෑවා කියලා… පුතා තාත්තට පිහියෙන් ඇනලා!

Editor TTV News

Editor TTV News

Next Post
ආදරෙන් ඇති කරපු කුකුළව මරලා කෑවා කියලා… පුතා තාත්තට පිහියෙන් ඇනලා!

ආදරෙන් ඇති කරපු කුකුළව මරලා කෑවා කියලා... පුතා තාත්තට පිහියෙන් ඇනලා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved