• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන්

21 July 2026
in දේශීය, පුවත්
මෙරට මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාවේ අභිමානවත් 100 වැනි සංවත්සරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
1926 වසරේදී දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස ‘කළුතර ජාතික සෞඛ්‍ය ඒකකය’ පිහිටුවීමෙන් ආරම්භ වූ මෙම සේවාව, අද වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 362කට වඩා වැඩි සක්‍රීය ජාලයක් දක්වා ව්‍යාප්ත වී ඇත. ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී, ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ වෘත්තීය කණ්ඩායම් 36ක් ඇගයීමට ලක්කළ අතර, ශත සංවත්සර සමරු ග්‍රන්ථය සහ ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය සේවාවේ අනාගත දිශාව ඇතුළත් ධවල පත්‍රිකාවද එළිදක්වන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වෛද්‍ය Rajesh Sambhajirao Pandav සහ අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් මෙහිදී අදහස් දැක්වූ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ WHO, UN, UNICEF වැනි ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ රැසක් මේ සඳහා එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

හෙට දිනයේත් ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය ඉහළට

Next Post

දිට්වා ආපදාවෙන් බැටකෑ ධීවරයන්ට සහන සැලසීමේ රු. මිලියන 189ක ව්‍යාපෘතිය ජනපතිගේ පරීක්ෂාවට

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා ආපදාවෙන් බැටකෑ ධීවරයන්ට සහන සැලසීමේ රු. මිලියන 189ක ව්‍යාපෘතිය ජනපතිගේ පරීක්ෂාවට

දිට්වා ආපදාවෙන් බැටකෑ ධීවරයන්ට සහන සැලසීමේ රු. මිලියන 189ක ව්‍යාපෘතිය ජනපතිගේ පරීක්ෂාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved