• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2026 Henley පාස්පෝට් දර්ශකයේ ශ්‍රී ලංකාව 94 වැනි ස්ථානයට

22 July 2026
in දේශීය, පුවත්
2026 Henley පාස්පෝට් දර්ශකයේ ශ්‍රී ලංකාව 94 වැනි ස්ථානයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 නවතම Henley Passport Index වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ලොව 94 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර මෙය මෑත වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ස්ථානයයි. පූර්ව වීසා බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට මේ වන විට රටවල් 39කට ගමන් කිරීමේ පහසුකම පවතී.
2024 සහ 2025 වසරවල 96 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2021 වසරේදී පසුවූයේ 107 වැනි ස්ථානයේය. මෙම වර්ගීකරණයේ ප්‍රමුඛතම ස්ථානය හිමිකර ගනිමින් ලොව බලවත්ම ගමන් බලපත්‍රය බවට සිංගප්පූරුව පත්ව ඇති අතර ඇෆ්ගනිස්ථානය දර්ශකයේ පහළින්ම පසුවේ.
Post Views: 3
Previous Post

ඩොලර් මිලියන 750කට ආසන්න විදේශ විනිමය අවභාවිතයක් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

Next Post

දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං පිළිබඳ රතු අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං පිළිබඳ රතු අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං පිළිබඳ රතු අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved