• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාස 6ට ළමා පැමිණිලි 5,523ක්…

දරුවන්ගේ ආරක්ෂාව ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

23 July 2026
in දේශීය, පුවත්
මාස 6ට  ළමා පැමිණිලි 5,523ක්…
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙම වසරේ (2026) ගත වූ මුල් මාස 06 තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ පැමිණිලි 5,523ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ජනවාරි 01 වැනි දින සිට ජුනි 30 වැනි දින දක්වා කාලය තුළ ලැබී ඇති මෙම පැමිණිලි අතර ළමුන් ක්‍රෑරත්වයට යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 1,100ක්, බරපතල ලිංගික අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 60ක් සහ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 213ක් වන බව සඳහන්ය.
මේ අතර, 2015 – 2025 දක්වා වසර 10ක කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. අප්‍රේල් 30 වනවිට මහාධිකරණයේ නඩු 4,421ක් විභාග වෙමින් පවතින බවත්, වින්දිත දරුවන්ගේ රැකවරණය තහවුරු කිරීම සඳහා පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක නවයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 8
Previous Post

ජනාධිපතිගේ ජනප්‍රියතාව 75% වෙද්දි ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76% වෙලා!

Next Post

දිගන සහ මැණික්හින්න ප්‍රදේශවලට පැය 48ක ජල කප්පාදුවක්

Editor TTV News

Editor TTV News

Next Post
දිගන සහ මැණික්හින්න ප්‍රදේශවලට  පැය 48ක ජල කප්පාදුවක්

දිගන සහ මැණික්හින්න ප්‍රදේශවලට පැය 48ක ජල කප්පාදුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

තෙල් ගණන් ගියා මිනිස්සුන්ට කන්න වෙන්නේ පස් තමයි!

2 October 2026
ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන ලබන 10 වැනිදා පැවැත්වීමට සැලසුම් කොරියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ගැනත් සාකච්ඡා

2 October 2026
මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

මහරගම කාණු අවහිර කරමින් BING-CHUN ආයතනයක් දාලා..

2 October 2026
සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

සේවන්දි සහ පද්මේගෙන් ලබාගත් සාම්පල හා නඩු භාණ්ඩ රස පරීක්ෂකට යවන්න CCDයෙන් අධිකරණයට ඉල්ලීමක්

2 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved