ප්‍රදේශ කිහිපයකට හදිසි ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, දිගන සහ මැණික්හින්න යන ප්‍රදේශ සඳහා අද (23) පෙරවරු 8.30 සිට එළැඹෙන 25 වැනි දින දක්වා පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම නිවේදනයේ සඳහන් වේ.
Post Views: 0