<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">අද (23) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 49.81කින් ඉහළ ගොස් ඇති අතර, එය දැක්වුණේ 21,199.37ක් ලෙසිනි.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">එමෙන්ම, අද දින වාර්තා වූ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.1ක් ලෙස සටහන් වී තිබේ.</div> </div>