• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධය රතු මුහුදට සහ කැස්පියන් මුහුදට පැතිර යයි ඇමරිකානු ප්‍රහාරවල තාවකාලික විරාමයක්

26 July 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධය රතු මුහුදට සහ  කැස්පියන් මුහුදට පැතිර යයි  ඇමරිකානු ප්‍රහාරවල තාවකාලික  විරාමයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඉරානය සහ ඇමරිකාව අතර පවතින ගැටුම මැදපෙරදිගින් ඔබ්බට රතු මුහුද සහ කැස්පියන් මුහුද දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

සති දෙකකට පසු පළමු වතාවට ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින අතර, ඩිප්ලෝමසියට මුල් තැන දෙන බවත් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ඉරානයට අවස්ථාව ලබා දී ඇති බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය පවසයි.
කෙසේ වෙතත්, ඉරානයේ සහය ලබන යේමනයේ හූති (Houthi) සටන්කාමීන් විසින් රතු මුහුද ආසන්නයේ පිහිටි සෞදි අරාබියේ ජිසාන් (Jizan) සහ යන්බු (Yanbu) හි තෙල් ස්ථාන වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
මීට අමතරව, කැස්පියන් මුහුදේදී ඉරාන වාණිජ නියුතු නෞකාවක් ඉලක්ක කර යුක්රේනය ප්‍රහාරයක් එල්ල කළ බවට ඉරාන විදේශ අමාත්‍යාංශය චෝදනා කර ඇති අතර, එම ප්‍රහාරයෙන් නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇත.
Post Views: 1
Previous Post

ඇමරිකානු තීරුබදු අඩු මට්ටමක තබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වේ

Next Post

කොංගෝවේ තහවුරු කළ ඉබෝලා රෝගීන් සංඛ්‍යාව 3,000 ඉක්මවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved