<div dir="auto">කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 14.48 කින් ඉහළ ගොස් 21,187.22 ක් ලෙස සටහන් විය.</div> <div dir="auto">ඒ අනුව අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.1ක් ලෙස දැක්විණි.</div>