මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී ඇති බව සමගි ජන බලවේගයේ මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක සෝබාත් විජේරත්න මහතා පවසයි.ඒ අනුව ප්‍රාදේශික 46 කදී සභිකයින් 100 දෙනෙකු මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයන් ලෙස තෝරා පත්කරගෙන තිබේ.
Post Views: 3