• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්නාරමේදී මුහුදු කුංකුම 14,000කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12ක් අත්අඩංගුවට

30 July 2026
in දේශීය, පුවත්
මන්නාරමේදී මුහුදු කුංකුම  14,000කට අධික ප්‍රමාණයක් සමඟ  සැකකරුවන් 12ක්  අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මන්නාරම සවුත්බාර් වෙරළ තීරයේ සහ අවට ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ මුහුදු කුංකුම (sea cucumbers) 14,000කට අධික තොගයක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු නාවික හභ්‍යාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, ජූලි 28 වැනි දින උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් විසින් ලද තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී සැකකටයුතුඩිංගි යාත්‍රා 3ක් සහ මෝටර් රථ/පැදි 2ක් පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස රැගෙන යමින් තිබූ මුහුදු කුංකුම 14,072ක තොගයක් සොයාගෙන ඇත. මන්නාරම ප්‍රදේශයේ පදිංචි 24ත් 46ත් අතර වයස්වල පසුවන අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නාවික හමුදා භාරයට ගත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර සහකාර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී තිබේ.
Post Views: 5
Previous Post

දකුණු යුරෝපයේ ලැව්ගිනි හේතුවෙන් ක්‍රීට් දූපතේදී ගිනි නිවන භටයින් දෙදෙනෙක් මිය යති

Next Post

2027 වසරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට රජයේ අවධානය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

8 August 2026
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

රුසියාවට සහ ඉරානයට එරෙහි දැඩි සම්බාධක පනතට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය

ඉරාන ප්‍රහාර මධ්‍යයේ ඩොලර් බිලියන 1.3ක තෙල් නෞකා මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

8 August 2026
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved