ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු දත්තවලට අනුව, අද (30) දිනයේදී ශ්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී ලංකා රුපියලය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තරමක් ශක්තිමත්ව ඇති අතර, බොහෝ වාණිජ බැංකු තුළ ඩොලරයක විකුණුම් මිල රු. 340ක් ලෙස ස්ථාවරව පවතී.