නව ජනතා පෙරමුණේ නායක සහ ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර එළැඹෙන අගෝස්තු 12 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්රාත් අධිකරාණය අද (30) නියෝග කර තිබේ.
අද පෙරවරුවේ ඔහුව කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
Post Views: 0