ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 80.43කින් පහළ යමින් 21,148.71ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 15.37කින් පහළ යමින් 5,946.03ක් ලෙසත් දින ගනුදෙනු අවසානයේදී වාර්තා විය. දිනය තුළ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.09ක් ලෙස සටහන් වී ඇත.