• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Atlas PlayPalz සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය එක්ව මුල් ළමාවිය සංවර්ධන ජාතික සතිය ප්‍රවර්ධනය කරයි

30 July 2026
in දේශීය, පුවත්
Atlas PlayPalz සහ  කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය එක්ව  මුල් ළමාවිය සංවර්ධන  ජාතික සතිය ප්‍රවර්ධනය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය – 2026 ප්‍රවර්ධනය කරමින්, ගුණාත්මක මූලික අධ්‍යාපනයක ඇති වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය නිර්මාණය කිරීම සඳහා Atlas Axillia පුද්ගලික සමාගමේ ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් සන්නාමයක් වන Atlas PlayPalz, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ඒ අනුව මුල් ළමාවිය සංවර්ධන සතියේ දැනුවත්භාවය ඉහළ නංවමින් පවත්වන ලද වැඩසටහන් තුනක් සඳහා මෙරට පෙර පාසල් ගුරුවරුන් සහ දෙමාපියන් ඇතුළු සහභාගීවන්නන් 1,000 කට අධික සංඛ්‍යාවක් සක්‍රීයව සම්බන්ධ වී ඇත.
2026 ජූලි 14 වැනි දින ආරම්භ වූ මෙම ජාතික වැඩසටහන යටතේ, ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේ දී දරුවන් 500කට අධික පිරිසක් සහභාගී වූ වැඩසටහනක් ද, කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් පෙර පාසල් ගුරුවරුන් 500කට අධික පිරිසක් සඳහා පැවති සැසියක් ද පවත්වන ලදී. මීට අමතරව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී දෙමාපියන් 100කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති වැඩසටහනකින් සතිය නිමා වූ අතර, එහිදී දරුවන්ගේ නිර්මාණශීලිත්වය සහ කුසලතා වර්ධනය කරන නවතම Atlas PlayPalz ක්‍රියාකාරකම් කට්ටල හඳුන්වා දීම ද සිදු කෙරිණි.
දරුවෙකුගේ මොළයේ වර්ධනයෙන් 90%ක් පමණ පළමු වසර කිහිපය තුළ සිදුවන බැවින්, දරුවන්ගේ අනාගත ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා මුල් ළමාවිය සංවර්ධනය තීරණාත්මක වන බව මෙහිදී අවධාරණය කෙරිණි. ක්‍රියාකාරකම් මූලික කරගත් ඉගෙනීම හරහා දරුවන්ගේ බුද්ධිමය, චිත්තවේගීය සහ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීමට දෙමාපියන් සහ ගුරුවරුන් සවිබල ගැන්වීම සඳහා Atlas PlayPalz මෙලෙස අඛණ්ඩව දායකත්වය ලබා දෙයි.
Post Views: 5
Previous Post

ඔක්තෝබර් 01 වැනිදා සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ක්‍රියාත්මකයි

Next Post

රුසියාවෙන් යූක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
රුසියාවෙන් යූක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්

රුසියාවෙන් යූක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
උතුරු මැද පළාත්  මලල ක්‍රීඩා තරගාවලියේදී  තිරප්පනේ පසන් චමෝද්ගෙන්  නව උස පැනීමේ වාර්තාවක්

උතුරු මැද පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී තිරප්පනේ පසන් චමෝද්ගෙන් නව උස පැනීමේ වාර්තාවක්

31 July 2026
ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන්  කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට  සුපිරි ජයක්

ළහිරු උදාරගේ විශිෂ්ට ශතකයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට සුපිරි ජයක්

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

31 July 2026
මානව ජාවාරම් මර්දනයට  ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව  ආරක්ෂක ලේකම්  අවධාරණය කරයි

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved