• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Vito Wood Fired Pizza 6 වැනි ශාඛාව City of Dreams හි විවෘත කරයි

30 July 2026
in දේශීය, පුවත්
Vito Wood Fired Pizza  6 වැනි ශාඛාව  City of Dreams හි විවෘත කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍ර්‌රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ආපනශාලා ක්ෂේත්‍රයේ සන්නාම ව්‍යාප්තිය තව දුරටත් ශක්තිමත් කරමින්, “Vito Wood Fired Pizza” ආපනශාලාවේ 6 වැනි ශාඛාව කොළඹ “City of Dreams” හි “The Shoppes” පරිශ්‍රයේදී නිල වශයෙන් විවෘත කර තිබේ. මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ ලොව පිළිගත් ඉතාලි දැව උඳුනේ පිසූ පීසා රසය ශ්‍ර්‌රී ලංකාවේ ප්‍රමුඛ සුඛෝපභෝගී සාප්පු සවාරි, විනෝදාස්වාද හා ආහාර පාන ගමනාන්තයක් වෙත රැගෙන ඒමට එම ආපනශාලා කළමනාකාරිත්වය සමත්ව ඇත.
මෙම නව අවන්හල තුළ අතින් සකස් කළ පීසා පිටි, උසස් තත්ත්වයේ චීස්, දේශීයව සපයා ගන්නා නැවුම් අමුද්‍රව්‍ය සහ සාම්ප්‍රදායික ඉතාලි ආහාර පිසීමේ ක්‍රමවේද යොදා ගනිමින් සකස් කළ ආහාර පාරිභෝගිකයන්ට පිරිනැමේ. පීසා වර්ග රැසකට අමතරව ලසඤ්ඤා, කැල්සෝන්, පැස්ටා, නැවුම් සලාද, අතුරුපස, මිල්ක්ෂේක්, මොක්ටේල් සහ විවිධ පාන වර්ග මෙම මෙනුවට ඇතුළත් වන අතර, නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා පාරිභෝගිකයෝ, ව්‍යාපාර හවුල්කරුවෝ සහ ආරාධිත අමුත්තෝ රැසක් එක්ව සිටියහ.
මහනුවර නගරයේ සේවකයන් දෙදෙනෙකුගෙන් යුතුව 2017 වර්ෂයේදී ආරම්භ වූ මෙම ව්‍යාපාරය, වර්තමානය වන විට මෙරට ප්‍රමුඛ දර පෝරණු පීසා අවන්හල් සන්නාමයක් බවට පත්ව තිබේ. මහනුවර, කොළඹ, පේරාදෙණිය, මීගමුව, ගාල්ල සහ නවතම ‘City of Dreams’ ශාඛාව ඇතුළුව ශාඛා හයකින් සමන්විත “Vito Wood Fired Pizza”, ඉදිරියේදීත් ශ්‍ර්‌රී ලංකාව පුරා සිය ව්‍යාප්තිය පුළුල් කරමින් උසස් තත්ත්වයේ ආහාර සහ විශිෂ්ට සේවාවක් පිරිනැමීමට අපේක්ෂා කරයි.
Post Views: 5
Previous Post

යූක්‍රේන ප්‍රහාර සඳහා රුසියාව ප්‍රථම වරට උතුරු කොරියානු මිසයිල භාවිත කර ඇතැයි වාර්තා වේ

Next Post

අමෙරිකානු මෙහෙයුම් සඳහා කඳවුරු ලබාදීමෙන් වළකින ලෙස ඉරාන විදේශ අමාත්‍යවරයාගෙන් යුරෝපයට අවවාද

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

පාකිස්ථාන රෝහල්වල දැඩි වෙන්ටිලේටර් හිඟයක්

30 July 2026
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්  ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කැබිනට් කමිටුව විශේෂ රැස්වීමක් පවත්වයි

30 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

ගල්කිස්සේ පන්සල පාරේ වෙඩි තැබීමේ සිද්ධියට ගිනිඅවිය දුන් කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

30 July 2026
දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

දකුණු චීන මුහුදු සීමාවේ චීනයෙන් හමුදා මුර සංචාරයක්

30 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved