• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර කළ සැකකරුවන්ට වසර 17කට පසු ඇප

31 July 2026
in දේශීය, පුවත්
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට  බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට  ආධාර කළ සැකකරුවන්ට  වසර 17කට පසු ඇප
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු යොදවා ප්‍රහාරයක් සිදු කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ඊයේ (30) ඇප නියම කර තිබේ.
රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 04ක් නියම කළද, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා එම චුදිතයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු බුද්ධි සී. රාගල මහතා නියෝග කළේය. මීට අමතරව, සතියේ 2 වැනි සහ 4 වැනි ඉරිදා දිනවල ත්‍රස්ත මර්දන කොට්ඨාසයට වාර්තා කිරීමට සහ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටද නියෝග කර ඇත.
Post Views: 2
Previous Post

මහජන නියෝජිතයන් නැතිව පළාත් සභා පවත්වාගෙන යාම මහා අපරාධයක්…

Next Post

ගිනස් පොතට ගිය වැලිහිඳ බෙනට්ගේ නාමය මහින්ද විදුහලට පිළිගන්වයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved