• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

INSEE සමාගම 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මාන රැසකින් පිදුම් ලබයි

31 July 2026
in දේශීය, පුවත්
INSEE සමාගම  2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී  විශිෂ්ටතම සම්මාන රැසකින්  පිදුම් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE ලංකා සමාගම, 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී (2026 World Construction Symposium වැඩසටහනට සමගාමීව) ප්‍රධාන සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබේ.
මෙම සම්මාන උළෙලේදී සමාගම ලැබූ ප්‍රධාන ජයග්‍රහණ අතර, අඛණ්ඩව දෙවන වරටත් ‘වසරේ තිරසර සංවිධානය’ (Sustainable Organization of the Year) ලෙස සම්මානයට පාත්‍ර වීම සහ INSEE සංස්ථා සිමෙන්ති සන්නාමය අඛණ්ඩව දෙවන වරටත් ‘වසරේ තිරසර සිමෙන්ති සන්නාමය’ ලෙස පිදුම් ලැබීම විශේෂ වේ. ඊට අමතරව, කාර්යක්ෂමතාව ඉහළ නංවන ‘Mass Pouring Solution’ තාක්ෂණය වෙනුවෙන් ‘තිරසර තාක්ෂණ විසඳුම් සපයන්නා’ සම්මානයද, පරිසර හිතකාමී ඉදිකිරීම් සඳහා හඳුන්වා දුන් ‘INSEE Micro Concrete’ නිෂ්පාදනය වෙනුවෙන් ‘තිරසර හරිත ද්‍රව්‍ය නවෝත්පාදන’ සම්මානයද සමාගම වෙත හිමි විය. නවෝත්පාදනය, පරිසර ආරක්ෂණය සහ පාරිභෝගික වටිනාකම කෙරෙහි තම සමාගම නිරන්තරයෙන්ම කැපවී සිටින බව INSEE ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
Post Views: 1
Previous Post

ඉමේෂා දුලානියෙන් වාර්තාගත ශතකයක්

Next Post

ඉන්දියාවේ සිව්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 8 දෙනෙකු මරුට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved