මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජේ.ඩී. රාජකරුණා මහතා අද (31) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
Post Views: 1