මිරිස්ස මංසන්ධියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා මාතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 34 හැවිරිදි ධීවර යාත්‍රා පාලකයෙකු (ස්කිපර්වරයෙකු) බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Post Views: 4