• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාති, ආගම් බෙදීම් නැති රටක් වෙනුවෙන් සහෝදරත්ව සතියකට ජනතාව එක්වෙයි….

2 August 2026
in දේශීය, පුවත්
ජාති, ආගම් බෙදීම් නැති රටක් වෙනුවෙන් සහෝදරත්ව සතියකට ජනතාව එක්වෙයි….
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික, ජාතිකවාදී සහ ආගමික බෙදීම් අවම කර සමාජීය සංහිඳියාව සහ සාමය තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන විසින් “සොහොයුරු සතියක්” (Week of Brotherhood) සංවිධානය කර තිබේ.මීට වසර 43කට පෙර සිදු වූ කළු ජූලි සංහාරය සිහිපත් කරමින් ජූලි 23 සිට 31 දක්වා ක්‍රියාත්මක වූ මෙම සතිය තුළ ප්‍රජා සාකච්ඡා, අධ්‍යාපනික කෙටි චිත්‍රපට ප්‍රදර්ශන සහ සාමය තේමා කරගත් ළමා ගායනා තරග ආදී විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණි. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලුම ජනවාර්ගික ප්‍රජාවන් අතර සමඟිය ගොඩනැංවීම මෙම වැඩසටහනේ අරමුණ වූ අතර, නගර 12ක සිවිල් සංවිධාන 15ක පමණ සහභාගීත්වයෙන් පාසල් දරුවන් වෙනුවෙන් මෙම ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කර ඇත. බහුජන සමාජයක එකිනෙකාට ගරු කරමින් සාමකාමීව ජීවත්වීමේ වැදගත්කම දරුවන්ට අවබෝධ කරවීම මෙහි අරමුණ වූ බව සංවිධායකයෝ පෙන්වා දෙති.අතීතයේ සිදුවූ වැරදි නැවත සිදු නොකළ යුතු බව පෙන්වා දෙමින්, යුද සමයේ ඇති වූ වේදනාවන් සහ බෙදීම් අවම කර අනාගතයේ ඇතිවිය හැකි ගැටුම් වළක්වා ගැනීමට මෙවැනි වැඩසටහන් ඉමහත් පිටුවහලක් වන බව ක්‍රියාකාරීහු සහ ආගමික නායකයෝ පෙන්වා දෙති.

Post Views: 2
Previous Post

මහර බන්ධනාගාර අධිකාරීගෙන් හදිසි නිවේදනයක්…

Next Post

NTR Jrගේ ආබාධයෙන් Dragon ලංකා රූගත කිරීම් කල් යයි

Editor TTV News

Editor TTV News

Next Post
NTR Jrගේ ආබාධයෙන්  Dragon ලංකා රූගත කිරීම් කල් යයි

NTR Jrගේ ආබාධයෙන් Dragon ලංකා රූගත කිරීම් කල් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved