මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් පැවතීම හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසාදමා තිබේ.

ඒ අනුව, පවතින අවදානම් තත්ත්වය සලකා බලා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දී ඇත.