• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවෝත්පාදන පර්යේෂණ නංවාලීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

හරිනි අමරසූරිය

5 August 2026
in දේශීය, පුවත්
උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම්  රුපියල් මිලියන 78.5ක වියදමින්  දෙමහල් ගොඩනැගිලි දෙකක්  විවෘත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයක් වශයෙන් නවෝත්පාදන පර්යේෂණ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මූල්‍යමය සහයෝගය මෙන්ම ආයතන අතර සම්බන්ධතාව ගොඩනැගීමේ වගකීම උපරිමයෙන් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පාර්ලිමේන්තුවේදී පැවසීය. නව ව්‍යවසායකත්වය හා තාක්ෂණය වාණිජකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් තාක්ෂණික උපකාරක පද්ධති ක්‍රියාත්මක කර ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව මගින් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මෙන්ම යාපනය, රජරට සහ රුහුණු විශ්වවිද්‍යාල ආශ්‍රිතව ‘Technology Incubation Centres’ ස්ථාපිත කර තිබේ. එමගින් මූලාකෘති සංවර්ධනය, නිෂ්පාදන සැලසුම්කරණය, ව්‍යාපාර සංවර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය සඳහා අවශ්‍ය උපදේශන සේවා ලබා දීම සිදු කෙරේ. මීට අමතරව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා අංශය මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තාක්ෂණික සහාය, තත්ත්ව පරීක්ෂණ සහ ව්‍යාපාර උපදේශන ලබා දෙන අතර, 2026 වර්ෂය තුළ වවුනියාව, රුහුණ සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවල මෙම මධ්‍යස්ථාන සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. ඉදිරියේදී ඌව වෙල්ලස්ස, රජරට සහ කැලණිය විශ්වවිද්‍යාලයන්හි ද එවැනි මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිතය.
නවෝත්පාදකයන්ට අවශ්‍ය සහනදායී ප්‍රාග්ධනය සහ මූල්‍ය සහය ලබා දීම සඳහා ජාතික නව්‍යකරණ නියෝජිතායතනය මගින් ‘Innovation Voucher Schemes’ ක්‍රියාත්මක කරන අතර, ‘Innovative Bis’ ණය සහනාධාර සේවාව හරහා අඩු පොලී අනුපාත යටතේ ප්‍රාග්ධනය සැපයීමට ද කටයුතු යොදා ඇත. ආරම්භක ව්‍යවසායන් සඳහා රුපියල් මිලියනය දක්වා ආරම්භක ප්‍රාග්ධනය ලබාදීමට අයවැය යෝජනා සකස් කර ඇති අතර, ජාතික පර්යේෂණ සභාව සහ ජාතික විද්‍යා පදනම හරහා අපනයන වර්ධනයට අදාළ පර්යේෂණ දියත් කර ඇත. තවද, ඉන්දියානු රජයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ පර්යේෂණ ව්‍යාපෘති 16ක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර, තාක්ෂණික හුවමාරුව සඳහා ජාතික තාක්ෂණ හුවමාරු වේදිකාවක් ද මේ වන විට සංවර්ධනය කරමින් පවතී.
Post Views: 3
Previous Post

උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම් රුපියල් මිලියන 78.5ක වියදමින් දෙමහල් ගොඩනැගිලි දෙකක් විවෘත වෙයි

Next Post

සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ සැකකරු වරද පිළිගනී

Editor TTV News

Editor TTV News

Next Post
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ  සැකකරු වරද පිළිගනී

සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ සැකකරු වරද පිළිගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය විදේශ ලේකම්  ශ්‍රී වික්‍රම් මිස්රි සහ  ජනාධිපති අතර හමුවක්

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි සහ ජනාධිපති අතර හමුවක්

5 August 2026
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ  සැකකරු වරද පිළිගනී

සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ සැකකරු වරද පිළිගනී

5 August 2026
උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම්  රුපියල් මිලියන 78.5ක වියදමින්  දෙමහල් ගොඩනැගිලි දෙකක්  විවෘත වෙයි

නවෝත්පාදන පර්යේෂණ නංවාලීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

5 August 2026
උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම්  රුපියල් මිලියන 78.5ක වියදමින්  දෙමහල් ගොඩනැගිලි දෙකක්  විවෘත වෙයි

උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම් රුපියල් මිලියන 78.5ක වියදමින් දෙමහල් ගොඩනැගිලි දෙකක් විවෘත වෙයි

5 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved