උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මතුවී ඇති ගැටලු සඳහා නිත්‍ය සහ ස්ථිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් අගෝස්තු 13 වන දින පෙරවරු 9.00ට බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කය මුල් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් අදාළ ගැටලුවලට මුහුණ දී සිටින ජනතාවට සහ පාර්ශ්වකරුවන්ට අවශ්‍ය විසඳුම් ලබා දීම සඳහා පියවර ගැනේ.














