අද දින (අගෝස්තු 07) ස්පොට් වෙළෙඳපොළේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 335.48/55 මට්ටමේ ගනුදෙනු වී ඇති බව වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.
පෙර දිනයේදී රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 335.55/80 මට්ටමේ පැවති අතර, ඒ අනුව අද දිනයේදී රුපියලේ අගය සුළු ශක්තිමත් වීමක් පෙන්නුම් කර තිබේ.
Post Views: 0