2026 ජූලි මාසයේදී විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 777.6ක් ලෙස සටහන් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.මීට පෙර ජූනි මාසයේදී මෙරට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 695ක් ලෙස දැක්වුණු අතර, 2025 වසරේ ජූලි මාසයේදී එම අගය සටහන් වූයේ ඩොලර් මිලියන 697.3ක් ලෙසිනි.
Post Views: 5