පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අද (13) දින පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස සිදුකර තිබූ දැනුම්දීමකට අනුව ඔහු මෙලෙස කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
Post Views: 2