• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රඹුක්කන – මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ ගල් බිංගෙය ප්‍රතිසංස්කරණය අවසන් අදියරට

13 August 2026
in දේශීය, පුවත්
රඹුක්කන – මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ  ගල් බිංගෙය ප්‍රතිසංස්කරණය  අවසන් අදියරට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රඹුක්කන – මාවනැල්ල ප්‍රධාන මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට සමගාමීව ඉදිරියේදී ද්විත්ව මංතීරු සහිත මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා කැබැල්ලවත්ත පැරණි ගල් බිංගෙය ආශ්‍රිත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය විය.
මේ වන විට දුම්රිය ධාවනය සිදු නොවන කාලසීමාව ඒ සඳහා අවස්ථාවක් කර ගනිමින් ආරම්භ කළ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ. ඉවත් කරන ලද පැරණි ගල් බිංගෙය වෙනුවට, එහි අනුරුවක් යාබද ස්ථානයක ඉදිකිරීමටද නියමිතය.
මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු සියලු ආයතනවල මැදිහත්වීමෙන් මෙම කාර්යය නිම කර, එළඹෙන නොවැම්බර් මාසය තුළදී පාලම මතින් දුම්රිය ධාවනයටත්, පාලම තුළින් රථවාහන ගමනාගමනයටත් අවස්ථාව සැලසීමට අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

වෘත්තීය අධ්‍යාපනය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමාන වටිනාකමක් සහිත මාර්ගයක් ලෙස පිළිගත යුතුයි

Next Post

කොලොන්නාව ආසනයේ ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ ප්‍රධාන පාලම් තුනක ඉදිකිරීම් කඩිනම් කෙරේ

Editor TTV News

කොලොන්නාව ආසනයේ ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ ප්‍රධාන පාලම් තුනක ඉදිකිරීම් කඩිනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved