මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් කරමින් පොලිසිය ඉල්ලා සිටින්නේ යම් වැරැද්දක් දුටුවහොත් එය වීඩියෝ කර **0704755600** යන WhatsApp අංකයට එවන ලෙසයි. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිමය ක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රියාමාර්ග ගන්නා බව පොලිසිය දන්වා සිටියි.