මාතර, අපරැක්ක ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි W.D. තක්ෂිලා දැරිය පසුගිය අගෝස්තු 13 වන දින උදෑසන 11:00 සිට කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදන්ව ඇති බව ඇයගේ මව පවසයි.
ළමුන් අතුරුදන් වීමකදී මුල් පැය කිහිපය සහ පළමු දින කිහිපය තුළ ලැබෙන තොරතුරු ඉතාමත් තීරණාත්මක වන බැවින්, මෙම දැරිය පිළිබඳව කිසියම් හෝ තොරතුරක් වෙතොත් වහාම පහත සඳහන් දුරකථන අංක වෙත හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන මෙන් ඇයගේ මව මහජනතාවගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටී.
දුරකථන අංක: 077 2803026 / 077 5444924
මෙම අතුරුදන්වීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙත පිවිසීමෙන් හෝ ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවිය හරහා අවශ්‍ය සහය ලබා දිය හැකිය.














